පිස්සුම පිස්සු කාලෙ
04:03 | Author: දුෂාන්
පිස්සුම පිස්සු



මොලේ කලදක් නැති


එපා කියන දේම කරන


ඔන දේ අඩල හරි ගන්න


කිසිද දෙයක් නො තේරෙන


එත් දන්නව වගේ රගපාන


තාත්ත වගේ රැවුල කපන


අම්ම වගේ තොල් පාට කරන


කොච්චරවත් වලි අල්ලන


එ වගේම ලොකු වැඩ කරන්න යන


මාරම මාර අාතල් ගන්න


එලම එල කාලෙ


පුංචිම පුංචි කාලෙ

* මිනිසා අායුධ සොයාගෙන සතුන් දඩයම් කරන්න පටන්ගත්ත.ගැහැණිය දඩයම්කල සතුන්ගේ සමෙන් අැදුම් මහලා එව අදින්න පටන්ගත්තා.


* මිනිසා වර්ණ සොයා ගත්ත.ගැහැණිය එවායින් රැපලාවනය අාලේපන හදල මේකප් කරන්න පටන් ගත්ත.

* මිනිසා වචන හොයාගත්තා.ගැහැණිය එ වචන වලින් තොරතෝන්චියක් නැතිව කතාබහ කරන්න පටන්ගත්තා.

* මිනිසා කාන්සිය මගහරවා ගැනිමට සංගීතය හොයාගත්තා .ගැහැණිය එ සංගීතයට නටන්න පටන් ගත්තා.


* මිනිසා ජංගම දුරකතන සොයා ගත්ත. ගැහැණිය මිනිසුන් රවටාගෙන ඔවුන්ගේ සල්ලිවලින් රී ලෝඩි දාගන්න පටන් ගත්තා.


* මිනිසා ජංගම දුරකතන වලින් ගත්ත. ගැහැණිය මිනිසුන් රවටාගෙන ඔවුන්ගේ සල්ලිවලින් රී ලෝඩි දාගන්න පටන් ගත්තා.

* මිනිසා ජංගම දුරකතන වලින් sms ගහන්න පටන් ගත්ත. ගැහැණිය පිරිමින්ට missed call ගහන්න පටන් ගත්තා.


* මිනිසා අාදායම නැමති සංකල්පය සොයාගෙන මුදල් උපයන්න පටන් ගත්ත. ගැහැණිය වියදම නැමති සංකල්පය හදාගෙන මුදල් භාවිතා කරන්න පටන් ගත්තා.


* මිනිසා ගොඩනැගිල්ලක් හදල එය නිවස යනුවේන් නමකලා. ගැහැණිය ගොඩනැගිල්ලට අැවිත් අපායක් බවට පත්කලා.


* මිනිසා පවුල නැමති අපුරැ කුඩා සංවිධානයක් හදාගත්ත. ගැහැණිය එ පවුලටම එකතුවෙලා නැන්දම්මා එක්ක රන්ඩු කරන්න පටන්ගත්ත.


* මිනිසා යාලු කම හොයාගෙන අාදරය කරන්න පටන් ගත්ත. ගැහැණිය එ අාදරය සොරාගෙන මිනිසුන්ව ඉක්මනට කසාද බදින්න පටන්ගත්ත.






සැම්බියාවේ අගනුවරවන ලුසාකා නගරයේ පිහිටි ජනාධිපතිට අයත් වත්තේ සිටින රිලවුන් වහාම ඉවත් කරන ලෙස ජනාධිපති රැපියා බන්ඩා මුන්ඩා උද්භීද උද්යායන බලධාරින්ට නියෝගකර අැත.ජනාධිපති නිල නිවාස භුමියෙහි රිලවු 200 පමණ ගැවසෙති. ජනාධිපති වරයා පුවත්පත් සාකච්ජාවකට සහභාගි වෙමින් සිටියදී රිලවකු ගසක සිට ඔහුගේ ජැකැටිටුවට මුත්තරා කිරීම නිසා හටගත් කෝපය මත ඔහු මෙම නියෝගය නිකුත් කරඅැත.ඔහුගේ කෝපය වඩාත් උත්සන්න වූයේ ඔහු විපක්ෂනායක මයිකල් සාටෝ විවේචනයට ලක්කරමින් සිටි මොහොතක රිලවුන් විසින් මුත්තරා කිරිමය.

මේ නිවුස් එක මම දැක්කේ පරන පත්තර කැල්ලක තිබිල.එයාට මේ වැඩේ වෙලනම් දැන් සති 2 විතර වෙනව.මරැ නේද.එවෙලාවෙ කොහොම තරහක් එන්න අැද්ද මනුස්සයට .

x. ලෝකයාගේ පැවැත්ම සදහා මිනිසුන් මුලාකිරිමට යොදාගත් ලාබ    උපක්‍රමයකි.

x. අාදරය නොපෙනී පැමිණෙන පෙනි පෙනී ඉවත්වයන බලවේගයකි.

x. ලාබම  අාගම අාදරයයි.

x. කාන්තාවක් තම සුරතල් බල්ලා කෙරෙහි දක්වන සහ සමහර අවස්ථාවල පිරිමියකු කෙරෙහිද පලවන හැගීම අාදරයයි.

x. අාදරය යනු දෙදෙනෙක් සම්බන්ධ කිරිම සදහා යොදාගන්නා තවත් වචනයක් පමණී.

x. ගැහැනියකු හා පිරිමියකු අතර පවතින්නා වූ ලිංගික අාකර්ශනය අාදරයයි.

x. අාදරය යනු ලබාගන්නට වෙහෙස වියයුතු ලබාගත් පසු අගයක් නැති තවත් එක් හැගීමක් පමණී.



 

හෙට දිනය
00:17 | Author: දුෂාන්
හෙට දිනය


ගහ බැන ගනිමින්
අැන කොටගනිමින්
උපවාස කරමින්
උද්ගෝෂන කරමින්
අයිතීන් ඉල්ලමින්
විප්ලව කරන්නේ
හෙට දිනය උදෙසායි

සුදු අරලියා මල


නෙලාගත්තා මම නුඹ  සීරැවෙන්
තලා පෙලා පොඩි නොකර
සුදු අරලියා මල
සුන්දරිය නුඹමයි එ මල
සුවද මතකයේ ඉතිරිකර
මිලින වීගිය


මිහිකතයි


අහසට නෙත් යොමන්න
අනන්තයක් නැතිතරම් සුන්දරයි
අවට සැරිසරන්න
එය අපේ මිහිකතයි
ගහ කොල දෙස බලන්න
එය අපේ සම්පතයි
හෙමිහිට සුසුම් පොදක් ගන්න
එය අපේ ජීවයි


දයාබර හිරැ සබද


සාගරයක කදුඵ ගෙන
රන් පැහැති නුවන් ගැබ
ඉකිගසා හැඩු හැටි
අනේ නුඔ දන්නවනම්
ගංදැල කෙකටියා
තුරැ දුකින් කියු ගී
ජීවිතේ අයදිමින් හැඩු
අරවින්ද කුසුම්
අනේ නුඹ දුටුවානම්
දයාබර හිරැ සබද
සමුගෙන යාද නුඹ
රැ දොලොස් පැයටවත්


00:38 | Author: දුෂාන්
අපේ විප්ලවය රදාපවතින්නේ මිනිසුන් මත නොව අදහස් මතයි.අදහස් මරාදැමිය නොහැකිය.
(කියුබානු නායක පිදෙල් කැස්ත්‍රො)


සිතිවිලි
අැත අතිතයේ විසු ශ්ෂ්ඨ භාරතී පුත්රයකු වු බුදුරජාණන් වහන්සේ නියම ජයග්රහණය නම කිසිවකුට කිසිවකුට පරාජයක් නැති සැමට බුක්ති විදිය හැකි ජයග්රහණය ප මණක් බව දේශනා කලහ.අද ලෝකයේත් එකම ප්රායයෝගික ජයග්රහණය වන්නේද එයමය. අනෙකුත් විකල්ප විනාශයට මගපාදයි.
(ජවහල් ලාල්නේරැ එක්සත් ජතීන්ගේ සමුලුවේදි 1960 ඔක්තෝබර්)


ජිවිතය අදික බරක් ලෙස මට බොහෝ විට හැගුණද කිසියම ප්‍රතිපත්ති සමුදායක් තරයේ අනුගමනය කරමින් ජිවිතය ගෙනයැමට මාගන්නා අායාසය මට සැනසිලි සුවයක් ගෙනදුන්නකි.
( කාලි කුෂ්මන් 27 ජූනි 1937 )


තිස්ස කවර ජාතියේ එකෙක් උවද අතීතය නොසලකන්නෙකි.වර්තමානයට පරිභව කරන්නෙකි.ඔහු කිසිවක් නෙඅදහයි. විද්යාවට සරදමි කරයි. සමාජයට සිනාසෙයි. ඉතිහාසය නවකතාවක් යැයි කියයි.
( යුගාන්තය)


යොගියාට තම සිරැර පූජණිය ස්ථානයකි
ඹහු මනස පිරිසිදු සිතිවිලි වලින්ද
ශරීරය ව්‍යයාම වලින්ද පොෂනය කරයි.


යොග ඉගනගන්න ඹබත් කැමතිද ?
Click කරල බලන්න



සදකඩ පහනක කැටයමි ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනි
කැලතුනු රසයක පැන අා කුහුලක්
අකුරැ වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නෙමියන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන අැතට අැ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දි //

කාර්‍ය බහුල දිනයක් වු එදා කලින්ම නිදගන්න කියල අැදට වැටුන.වැඩක් තිබුනත් නැතත් Computer එක දාගන්න එක නම් අනිවාර්්‍යන් සිද්දවෙන දෙයක්.ඉතින් කරන්න දෙයකුත් නැතිනිසා සින්දු ටිකක් play කරල අායෙත් අැදට අාව. ඔහොම ඉද්දී සුනිල් එදිරිසිංහ අසහාය ගායකයගෙ සදකඩ පහනක සින්දුව පටන්ගත්ත. ඔහුගෙ කටහඩ හා සංගීතය අමුතුම හැගීමිබර ලොවකට අපව ගෙනයනව පමනක් නෙව අාදරයේ වියොව  කොතරමි දුරට සාර්ථකව යිදිරිපත් කරඅැද්ද කිවහොත් අපට එ දැහන්ගත වු  ලොවින් මිදෙන්න පවා සිත්නොදෙයි.අර්ථ රසයෙන් පුර්න වු මෙවන් ගීත ඔබ වර්ථමානයේ අසා තිබේද ? එවැනි නිර්මාණ බිහිවන්නේ කලාකුරකිනි.ශබිධ රසයෙන් රැප රසයෙන් පමනක් නිර්මාණය වු වර්ථමාන ගීතවල අායු කාලය ඉතා සීමිතය.
බලන්න සදකඩ පහනක ගීතය ඔබට අැසුනොත් එය කොතරම් ගීතවත්ද කියල.
ඔබත් මේ ගීතය අහන්න
එය රස විදින්න
කියන්න ඔබට මොනවද දැනෙන්නෙ කියල





බලන්න මේ කියමන් වලින් එකක්වත් ඔබට අදාල වෙනවද කියලා.මෙ කියමන්ටික හමිබවුනෙ සැලුන් එකක තිබිල.එතන ලොකු අකුරින් එකක් පෙන්නල තිබුන.කියවල බලන්න එ මොකක් වෙන්න අැද්ද කියල.


වැටුනු අැට්ටිය ගැන කතා නැත මොරන ගෙඩිය ගැන මිස.
ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී.
ස්ත්රිය වෙලද භණ්ඩයක් වු විට අනාචාරය සදාචාරයවේ.
පෙරහැරක වුවත් පන්දමි අල්ලන එකා ඉතිහාස ගතනොවේ.
ජනපිය වි පසිද්ධ වනකල ගැරඩිය නයාවේ.
විරිදුකාරයට කොයි ජාතකයත් එකය.
කන විදින විට තියන වේදනාව රත්තරන් දානවිට නොමැත.
සමහර මහත්වරැන්ගේ ටයි ගැටයේන් හිරවෙන්නේ අනුන්ගේ බෙල්ලය.
අධොමුඛය දැල්වුනු පමණීන් කනාමැදිලිය දේවතාවෙක් නොවන්නේය.
සුලුතරයට වන්දිබටිටකම් නොකර බහුතරය පිනවීම අාත්ම ෙපෟර්ෂයයි.
තනිමතයට තැනක් ලැබෙන්න නම් පළමුව පොදුමතයට ගරැකල යුතුය.
දේශපාලකයන් පටිට ගොන් වු විට ජන්දය දෙන්නන් බුරැවන්ටත් අන්තය.
දත්නැතිකෙනා සිනාසෙන්නේ කලාතුරකිනි.
බුසල පෙන්නා හුන්ඩුවෙන් මැනිම නුතන දේශපාලනයයි.
පුපුරා යනතුරැ ගිනිකන්ද සන්සුන්ව සිටි.
වැලේ එල්ලෙන හැම මිනිහම ටාසන් වන්නේ නැත.
වැද නමස්කාර පාන පත්තුවනතුරැ පමණී.
අාදරයත් අනුරාගයත් නිවුන්නුය,හදුනාගත යුත්තේ පරිස්සමේනි.
මාරයා චැනල් කල නොහැක.
අලි බුදියන තැන බිමිමල් නොපිපේ.
කාකොටයට කුරැල්ලන්ගේන් බේරැමක් නැත.
බොරැව නොරැක්ක බිත්තරයකි,අැත්ත හඩලන කුකුලෙකි.
නයා බව පෙන්විමට පෙනය පුමිබා ඹප්පුකල යුතුවේ.
ගෑනු පෙන්නන්නට අාසය,පිරිමි නරඔන්නට අාසය.
ඔනෑම චන්ඩියෙක් රැවුල කපනතුරැ කටපරිස්සම් කරගනී.
යන්නේ අනාචාරයේනමි ඉක්කාව මලකෙලියකි.
රජවරැ බිසොවරැ ජොකර්ලා සපිරි කාඩි පැක් එකකි,නුතන සමාජය නමුදු වැඩිපුර සිටින්නේ බූරැවන්ය.
නිදහස් අදහස්
02:56 | Author: දුෂාන්
නුඔ පහනක්මෙනි..
මා මෙරැවෙක් වුණි...
නුඔ වටම කැරකුණි
තටු සිදෙනකම් නොදැනුණි


වෙනස

ලොක්කො

තොග පිටින්ම
ගුවන්ගත වෙති
සොක්කො
තොග පිටින්
දිවන්ගත වෙති


උද්ධමනය

අපේ තාත්ත කියනව

මේව අපෙම ගොංකං
අපේ අමිම කියනව
කන්න බොන්නක් බැ දැන්
අපේ අයිය කියනව
මේවට නිකත් ඉද බෑ බං
අපේ අක්ක කියනව
මගේ මේකප් බඩුත් ගණං
මේව අහල අහලම දැන්
මටත් නිකං හොල්මං
පුවත්පතක් අැසුර්න්

මොනවද අම්මෙ අකුරැ ජාතියක්
අක්කගෙ කොපිකොල වල ලියලා
කවිරැද අම්මෙ මෙවලියන්නේ
ආදරයෙන් අමතමි කියලා


පුතා දන්නේ නැ යෞවන කාලෙට
කෙල්ලො කොල්ලො හරි වැඩ කරති
හමුවන අය පෙම් කතා කියද්දි
බැරි අය කොපි කොල වල ලියති


එහෙ බැලුවත් පෙම් මෙහෙ බැලුවත් පෙම්
මට නැ මොනවත් තේරෙන්නේ
තැපැලෙනුත් නොව වෙන කෙනෙකුත් නොව
කවුරද එවා ගෙනයන්නේ


පාසල් යනකොට ආපසු එනකොට
මග තොටදි මෙය සිදුවන්නේ
අක්කා දෙන එක අක්කට දෙන එක
පොත් ඇතුලෙයි වැඩිපුර යන්නේ


අක්කා විතරද අක්කට විතරද
මේ කොපි කොල ගන්නේ දෙන්නේ
පාසල ඇතුලෙදි මේව කෙරෙන බව
එහි ගුරැවරැ නැතිවද දන්නේ


නෑ මගෙ සුකිරි පුන්චි පුතෙතේ නෑ
කවුරැත් ඔහොමයි තරැණ වියේ
ගුරැවරැ නිතරම සෙව්වෙත් ඔය ගැන
ඔව කෙරෙන්නේ හොර රහසේ
දෙයියොසාක්කි
02:56 | Author: දුෂාන්
සිරිපාල වෘතියෙන් මේසන් බාස් කෙනෙකි.රස්සාවෙන් එදා වේල පිරිමහගත් ඹවුන් මුදල් ඉපයිමේ අලුත් විදිහක් කල්පනා කලේය.බිරිදත් සමග මේගැන සාකච්චා කර අලුත් මුදල් ඉපයිමේ මාර්ගයක් සොයාගත්තේය.බැංකුවකින් ණයක් ලබාගත් ඔවුන් එම මුදල් පොලියට ලබාදුන්නේය.නොසිතු පරිදි මුදල් ලබාගත් පිරිස් ඔවුන් මගහැර ගියේය.මෙයින් සිදුවුයේ සිරිපාලට වසබි මියයැමටය. මියැමෙන් පසු 7දින දානයේදි කවුරැත් බිතියට පත්කරමින් සිරිපාල බන කියමින් සිටි හාමුදුරැවන්ට අාවේශ විය.එතැන්සිට සිරිපාල ගමේ සැරිසරන්නට විය.සියල්ලන්ටම වඩා ගමේ කිහිප දෙනෙක් හොදටොම බියවි සිටියේය.ලබාගත් මුදල් ඉක්මනින් සිරිපාලගේ බිරින්දැ වෙත ලබාදිමට කටයුතු කලේය.එහෙත් සිරිපාල තවමත් ගමේ සැරිසරමින් සිටි.

සැබැ සිදුවිමක් අැසුරෙනි.


සියල්ල මුදලින් තිරනය වන කාලයක අාදරය,සුහදත්වය,මිනිස්කම,වැනි සාරධර්මද එම තත්වයට පත්වෙමින් තිබිම අනාගතයේ මිනිසුන්ගේ පැවැත්ම තීරණය කරන සාධකයක් වෙමින් පවතී.එවන් කලියුගයක ,සික්කිය,බැල්ලියක් නම් නොවේ.බැල්ලියකට අසමානද නොවේ.තම හම්පුතාට ගෟරවය දැක්විම සෑම බල්ලෙකුගේම ගතියකි.එසේ වන්නේ තමන්ට කන්නට දෙන්නේ ඹහු නිසාය.මේ වල් ගතිය මිනිසුන්ට පුරැදුවුයේ බල්ලන් ගෙන්දැයි මම නම නෙදනිමි.අනාගතෙය් දිනක සමාජ විද්‍ය පර්යේෂකයන්ට මේ පිලිබද සොයන්නට වනු අනුමානය.රටක් දියුණු වීමට නමි තනිව සිටිය නෙහැක.මිනිසුන්ට අන්‍ය සහය නැතිව කේසේවත් සිටිය නෙහැක.අන්‍ය සුහදත්ව යක් නැති මේ සික්කිය තම හම්පුතාගෙන් සැමදා කටු ලැබෙතැයි යන අපෙක්ෂාවෙන් පසුවනවා අැත.නෙලැබුනු දාට සියල්ල .......අනාගතයට බාරයි