යොගියාට තම සිරැර පූජණිය ස්ථානයකි
ඹහු මනස පිරිසිදු සිතිවිලි වලින්ද
ශරීරය ව්‍යයාම වලින්ද පොෂනය කරයි.


යොග ඉගනගන්න ඹබත් කැමතිද ?
Click කරල බලන්න



සදකඩ පහනක කැටයමි ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනි
කැලතුනු රසයක පැන අා කුහුලක්
අකුරැ වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නෙමියන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන අැතට අැ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දි //

කාර්‍ය බහුල දිනයක් වු එදා කලින්ම නිදගන්න කියල අැදට වැටුන.වැඩක් තිබුනත් නැතත් Computer එක දාගන්න එක නම් අනිවාර්්‍යන් සිද්දවෙන දෙයක්.ඉතින් කරන්න දෙයකුත් නැතිනිසා සින්දු ටිකක් play කරල අායෙත් අැදට අාව. ඔහොම ඉද්දී සුනිල් එදිරිසිංහ අසහාය ගායකයගෙ සදකඩ පහනක සින්දුව පටන්ගත්ත. ඔහුගෙ කටහඩ හා සංගීතය අමුතුම හැගීමිබර ලොවකට අපව ගෙනයනව පමනක් නෙව අාදරයේ වියොව  කොතරමි දුරට සාර්ථකව යිදිරිපත් කරඅැද්ද කිවහොත් අපට එ දැහන්ගත වු  ලොවින් මිදෙන්න පවා සිත්නොදෙයි.අර්ථ රසයෙන් පුර්න වු මෙවන් ගීත ඔබ වර්ථමානයේ අසා තිබේද ? එවැනි නිර්මාණ බිහිවන්නේ කලාකුරකිනි.ශබිධ රසයෙන් රැප රසයෙන් පමනක් නිර්මාණය වු වර්ථමාන ගීතවල අායු කාලය ඉතා සීමිතය.
බලන්න සදකඩ පහනක ගීතය ඔබට අැසුනොත් එය කොතරම් ගීතවත්ද කියල.
ඔබත් මේ ගීතය අහන්න
එය රස විදින්න
කියන්න ඔබට මොනවද දැනෙන්නෙ කියල





බලන්න මේ කියමන් වලින් එකක්වත් ඔබට අදාල වෙනවද කියලා.මෙ කියමන්ටික හමිබවුනෙ සැලුන් එකක තිබිල.එතන ලොකු අකුරින් එකක් පෙන්නල තිබුන.කියවල බලන්න එ මොකක් වෙන්න අැද්ද කියල.


වැටුනු අැට්ටිය ගැන කතා නැත මොරන ගෙඩිය ගැන මිස.
ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී.
ස්ත්රිය වෙලද භණ්ඩයක් වු විට අනාචාරය සදාචාරයවේ.
පෙරහැරක වුවත් පන්දමි අල්ලන එකා ඉතිහාස ගතනොවේ.
ජනපිය වි පසිද්ධ වනකල ගැරඩිය නයාවේ.
විරිදුකාරයට කොයි ජාතකයත් එකය.
කන විදින විට තියන වේදනාව රත්තරන් දානවිට නොමැත.
සමහර මහත්වරැන්ගේ ටයි ගැටයේන් හිරවෙන්නේ අනුන්ගේ බෙල්ලය.
අධොමුඛය දැල්වුනු පමණීන් කනාමැදිලිය දේවතාවෙක් නොවන්නේය.
සුලුතරයට වන්දිබටිටකම් නොකර බහුතරය පිනවීම අාත්ම ෙපෟර්ෂයයි.
තනිමතයට තැනක් ලැබෙන්න නම් පළමුව පොදුමතයට ගරැකල යුතුය.
දේශපාලකයන් පටිට ගොන් වු විට ජන්දය දෙන්නන් බුරැවන්ටත් අන්තය.
දත්නැතිකෙනා සිනාසෙන්නේ කලාතුරකිනි.
බුසල පෙන්නා හුන්ඩුවෙන් මැනිම නුතන දේශපාලනයයි.
පුපුරා යනතුරැ ගිනිකන්ද සන්සුන්ව සිටි.
වැලේ එල්ලෙන හැම මිනිහම ටාසන් වන්නේ නැත.
වැද නමස්කාර පාන පත්තුවනතුරැ පමණී.
අාදරයත් අනුරාගයත් නිවුන්නුය,හදුනාගත යුත්තේ පරිස්සමේනි.
මාරයා චැනල් කල නොහැක.
අලි බුදියන තැන බිමිමල් නොපිපේ.
කාකොටයට කුරැල්ලන්ගේන් බේරැමක් නැත.
බොරැව නොරැක්ක බිත්තරයකි,අැත්ත හඩලන කුකුලෙකි.
නයා බව පෙන්විමට පෙනය පුමිබා ඹප්පුකල යුතුවේ.
ගෑනු පෙන්නන්නට අාසය,පිරිමි නරඔන්නට අාසය.
ඔනෑම චන්ඩියෙක් රැවුල කපනතුරැ කටපරිස්සම් කරගනී.
යන්නේ අනාචාරයේනමි ඉක්කාව මලකෙලියකි.
රජවරැ බිසොවරැ ජොකර්ලා සපිරි කාඩි පැක් එකකි,නුතන සමාජය නමුදු වැඩිපුර සිටින්නේ බූරැවන්ය.
නිදහස් අදහස්
02:56 | Author: දුෂාන්
නුඔ පහනක්මෙනි..
මා මෙරැවෙක් වුණි...
නුඔ වටම කැරකුණි
තටු සිදෙනකම් නොදැනුණි


වෙනස

ලොක්කො

තොග පිටින්ම
ගුවන්ගත වෙති
සොක්කො
තොග පිටින්
දිවන්ගත වෙති


උද්ධමනය

අපේ තාත්ත කියනව

මේව අපෙම ගොංකං
අපේ අමිම කියනව
කන්න බොන්නක් බැ දැන්
අපේ අයිය කියනව
මේවට නිකත් ඉද බෑ බං
අපේ අක්ක කියනව
මගේ මේකප් බඩුත් ගණං
මේව අහල අහලම දැන්
මටත් නිකං හොල්මං
පුවත්පතක් අැසුර්න්