බලන්න මේ කියමන් වලින් එකක්වත් ඔබට අදාල වෙනවද කියලා.මෙ කියමන්ටික හමිබවුනෙ සැලුන් එකක තිබිල.එතන ලොකු අකුරින් එකක් පෙන්නල තිබුන.කියවල බලන්න එ මොකක් වෙන්න අැද්ද කියල.


වැටුනු අැට්ටිය ගැන කතා නැත මොරන ගෙඩිය ගැන මිස.
ගුල්ලා චන්ඩියා වන්නේ බාල ලෑල්ලේදී පමණී.
ස්ත්රිය වෙලද භණ්ඩයක් වු විට අනාචාරය සදාචාරයවේ.
පෙරහැරක වුවත් පන්දමි අල්ලන එකා ඉතිහාස ගතනොවේ.
ජනපිය වි පසිද්ධ වනකල ගැරඩිය නයාවේ.
විරිදුකාරයට කොයි ජාතකයත් එකය.
කන විදින විට තියන වේදනාව රත්තරන් දානවිට නොමැත.
සමහර මහත්වරැන්ගේ ටයි ගැටයේන් හිරවෙන්නේ අනුන්ගේ බෙල්ලය.
අධොමුඛය දැල්වුනු පමණීන් කනාමැදිලිය දේවතාවෙක් නොවන්නේය.
සුලුතරයට වන්දිබටිටකම් නොකර බහුතරය පිනවීම අාත්ම ෙපෟර්ෂයයි.
තනිමතයට තැනක් ලැබෙන්න නම් පළමුව පොදුමතයට ගරැකල යුතුය.
දේශපාලකයන් පටිට ගොන් වු විට ජන්දය දෙන්නන් බුරැවන්ටත් අන්තය.
දත්නැතිකෙනා සිනාසෙන්නේ කලාතුරකිනි.
බුසල පෙන්නා හුන්ඩුවෙන් මැනිම නුතන දේශපාලනයයි.
පුපුරා යනතුරැ ගිනිකන්ද සන්සුන්ව සිටි.
වැලේ එල්ලෙන හැම මිනිහම ටාසන් වන්නේ නැත.
වැද නමස්කාර පාන පත්තුවනතුරැ පමණී.
අාදරයත් අනුරාගයත් නිවුන්නුය,හදුනාගත යුත්තේ පරිස්සමේනි.
මාරයා චැනල් කල නොහැක.
අලි බුදියන තැන බිමිමල් නොපිපේ.
කාකොටයට කුරැල්ලන්ගේන් බේරැමක් නැත.
බොරැව නොරැක්ක බිත්තරයකි,අැත්ත හඩලන කුකුලෙකි.
නයා බව පෙන්විමට පෙනය පුමිබා ඹප්පුකල යුතුවේ.
ගෑනු පෙන්නන්නට අාසය,පිරිමි නරඔන්නට අාසය.
ඔනෑම චන්ඩියෙක් රැවුල කපනතුරැ කටපරිස්සම් කරගනී.
යන්නේ අනාචාරයේනමි ඉක්කාව මලකෙලියකි.
රජවරැ බිසොවරැ ජොකර්ලා සපිරි කාඩි පැක් එකකි,නුතන සමාජය නමුදු වැඩිපුර සිටින්නේ බූරැවන්ය.
|
This entry was posted on 23:04 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

10 comments:

On 21 September 2009 at 00:02 , Prabath Chaminda said...

"අධොමුඛය දැල්වුනු පමණීන් කනාමැදිලිය දේවතාවෙක් නොවන්නේය."
නියමයි.....

 
On 21 September 2009 at 04:34 , Anonymous said...

නියම කියමන් ටික හිනාත් යනවා

 
On 21 September 2009 at 10:02 , Anonymous said...

ගෑනු පෙන්නන්නට ආසය.. පිරිමි නරඹන්නට ආසය...

එළ කතාව .... බිපෙසි.... =D

 
On 21 September 2009 at 11:13 , Narada said...

පු ප සි! :D

 
On 21 September 2009 at 23:45 , ඉන්දික said...

මම හිතන්නෙ අර රැවුලෙ කතාව ලොකුවට තියෙන්න ඇති..හික්ස්

 
On 22 September 2009 at 09:00 , චතුරංග රූපසිංහ said...

:) :) :) :P :) :) :)

 
On 23 September 2009 at 05:49 , Akhila said...

:) :} :) :} :) :} :) :} :)

 
On 23 September 2009 at 21:07 , Hakuna Matata said...

හොන්දායි......නියමායි

 
On 10 January 2010 at 08:29 , Buddhika kasun said...

අනංතයි...

 
On 24 September 2012 at 00:03 , Bathiya Muhandiram said...

ඔනෑම චන්ඩියෙක් රැවුල කපනතුරැ කටපරිස්සම් කරගනී