සදකඩ පහනක කැටයමි ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනි
කැලතුනු රසයක පැන අා කුහුලක්
අකුරැ වැලක් දෙහදක ලියවී
යුගයෙන් යුගයට නෙමියන දහනක
දිවියක පදනම මතුවෙද්දී
නොපෙනෙන අැතට අැ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දි //

කාර්‍ය බහුල දිනයක් වු එදා කලින්ම නිදගන්න කියල අැදට වැටුන.වැඩක් තිබුනත් නැතත් Computer එක දාගන්න එක නම් අනිවාර්්‍යන් සිද්දවෙන දෙයක්.ඉතින් කරන්න දෙයකුත් නැතිනිසා සින්දු ටිකක් play කරල අායෙත් අැදට අාව. ඔහොම ඉද්දී සුනිල් එදිරිසිංහ අසහාය ගායකයගෙ සදකඩ පහනක සින්දුව පටන්ගත්ත. ඔහුගෙ කටහඩ හා සංගීතය අමුතුම හැගීමිබර ලොවකට අපව ගෙනයනව පමනක් නෙව අාදරයේ වියොව  කොතරමි දුරට සාර්ථකව යිදිරිපත් කරඅැද්ද කිවහොත් අපට එ දැහන්ගත වු  ලොවින් මිදෙන්න පවා සිත්නොදෙයි.අර්ථ රසයෙන් පුර්න වු මෙවන් ගීත ඔබ වර්ථමානයේ අසා තිබේද ? එවැනි නිර්මාණ බිහිවන්නේ කලාකුරකිනි.ශබිධ රසයෙන් රැප රසයෙන් පමනක් නිර්මාණය වු වර්ථමාන ගීතවල අායු කාලය ඉතා සීමිතය.
බලන්න සදකඩ පහනක ගීතය ඔබට අැසුනොත් එය කොතරම් ගීතවත්ද කියල.
ඔබත් මේ ගීතය අහන්න
එය රස විදින්න
කියන්න ඔබට මොනවද දැනෙන්නෙ කියල



|
This entry was posted on 04:13 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments:

On 22 September 2009 at 07:07 , Naya said...

mama aasama sinduwak..

 
On 22 September 2009 at 09:19 , ධනූ... said...

me sinduwe niyama theruma dannawada?????