හෙට දිනය
ගහ බැන ගනිමින්
අැන කොටගනිමින්
උපවාස කරමින්
උද්ගෝෂන කරමින්
අයිතීන් ඉල්ලමින්
විප්ලව කරන්නේ
හෙට දිනය උදෙසායි
සුදු අරලියා මල
නෙලාගත්තා මම නුඹ සීරැවෙන්
තලා පෙලා පොඩි නොකර
සුදු අරලියා මල
සුන්දරිය නුඹමයි එ මල
සුවද මතකයේ ඉතිරිකර
මිලින වීගිය
මිහිකතයි
අහසට නෙත් යොමන්න
අනන්තයක් නැතිතරම් සුන්දරයි
අවට සැරිසරන්න
එය අපේ මිහිකතයි
ගහ කොල දෙස බලන්න
එය අපේ සම්පතයි
හෙමිහිට සුසුම් පොදක් ගන්න
එය අපේ ජීවයි
දයාබර හිරැ සබද
සාගරයක කදුඵ ගෙන
රන් පැහැති නුවන් ගැබ
ඉකිගසා හැඩු හැටි
අනේ නුඔ දන්නවනම්
ගංදැල කෙකටියා
තුරැ දුකින් කියු ගී
ජීවිතේ අයදිමින් හැඩු
අරවින්ද කුසුම්
අනේ නුඹ දුටුවානම්
දයාබර හිරැ සබද
සමුගෙන යාද නුඹ
රැ දොලොස් පැයටවත්
Ricky Martin - Private Emotion
5 years ago
0 comments: