x. ලෝකයාගේ පැවැත්ම සදහා මිනිසුන් මුලාකිරිමට යොදාගත් ලාබ    උපක්‍රමයකි.

x. අාදරය නොපෙනී පැමිණෙන පෙනි පෙනී ඉවත්වයන බලවේගයකි.

x. ලාබම  අාගම අාදරයයි.

x. කාන්තාවක් තම සුරතල් බල්ලා කෙරෙහි දක්වන සහ සමහර අවස්ථාවල පිරිමියකු කෙරෙහිද පලවන හැගීම අාදරයයි.

x. අාදරය යනු දෙදෙනෙක් සම්බන්ධ කිරිම සදහා යොදාගන්නා තවත් වචනයක් පමණී.

x. ගැහැනියකු හා පිරිමියකු අතර පවතින්නා වූ ලිංගික අාකර්ශනය අාදරයයි.

x. අාදරය යනු ලබාගන්නට වෙහෙස වියයුතු ලබාගත් පසු අගයක් නැති තවත් එක් හැගීමක් පමණී.



 

|
This entry was posted on 02:06 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 comments:

On 16 October 2009 at 07:02 , Madhawa Habarakada said...

අනේ මන්ද, මේ අදහස් නම් ටිකක් දුෂ්ටයි වගේ නේද?

 
On 17 October 2009 at 08:45 , malee_msg said...

තව තියනවා නේද?

 
On 19 October 2009 at 00:00 , Dasun Wanaguru said...

ආදරයේදී අවංක වැඩිවන තරමට දුක වැඩියි.....ඒකයි මගේ අදහස