PTC සහ අනාගතය
00:56 | Author: දුෂාන්
internet එ කෙන් සල්ලි  ෙහායමු
Internet එකෙන් සල්ලි හොයන්න මම දැන් සැහෙන කාලෙක ඉදන් මහන්සි වෙනව.මගෙ Adsens Account එක බෑන් වුනාට පස්සෙ මම හිටියෙ බොහෝම අප්සට් එකෙන්. google එකෙන් pin no දාල එවපු ලිවුම දැක්කාමත් දුකහිතෙනව අප්ප.ඊට පස්සෙ තමා මම PTC වලට අත දැම්මෙ. එවගෙනුත් ඉතින් ගොඩාක් ඒව මෙ අහිංසකයව නොමග යවපු එක තමා කරෙ.හැබැයි ඉතින් මමත් වැඩේ ඇතැරියෙ නම් නැ.දිගටම වැඩේ කරගෙන ගියා.ඔන්න කොහොමෙන් හරි මගේ ALERTPAY එකට $ 2.02 දාගත්ත.මේක තමා PTC වලින් මට හම්බුන පළවනි payment එක. $ 2.02 මට හම්බ වුනේ NEOBUX එකෙන්. $2.02 පිරුන ගමන් Cashout කරා විතරයි ALERTPAY එකට සල්ලි ආව.




මේක කරනවනම් කරන්න හරිම ලේසි.
ඉස්ස‍රරෝම කරන්න තියෙන්නෙ ALERTPAY හරි PAYPAL Account ඒකක් හදාගන්න එක.


ALERTPAY Account දෙකක් හදාගන්න මෙතන click කරන්න

PAYPAL Account දෙකක් හදාගන්න මෙතන click කරන්න

හැබැයි මමනම් හිතන්නෙ ALERTPAY Account එකක් හදාගන්න එක හෙදයි කියල.
ALERTPAY හරි PAYPAL Account එකක් හදන් ඉවරනම් දැන්කරන්න තියෙන්නෙ NEOBUX Account එකක් හදන එක.

NEOBUX Account එකක් හදාගන්න මෙතන click කරන්න.


Account එක හැදුවට පස්සෙ ඉතින් සල්ලි හොයන්නතමා තියෙන්නෙ.හැබැයි ඉතින් ඉක්මනට ගොඩක් සල්ලි හොයන්න නම් හොයන්න බැ.ටිකෙන් ටික තමා එකතු කරන්න ඕන. අපි කරන click 1 කට $ 0.1 කුත් Referral click 1 කට $ 0.15 ගෙවනව. වැඩියෙන් සල්ලි හෙයන එක තිරනය වෙන්නෙ ඉතින් තමකමන්ගෙ උනන්දුව මත තමයි යිතින්.

වැදගත්ම දේ NEOBUX ‍එකේ FAQ හොදට කියවන්න. ලොකු දේවල් නැ.බොහෝම පොඩි නීති ටිකක් තමයි තියෙන්නෙ.


තව BUX sit කිප‍යක්ම කරගෙන යනව.එවගෙ සල්ලි හම්බවුනොත් විතරක් කියන්නම්.නැත්නම් ඉතින් කට්ටිය අහනවනෙ ඔවගෙන් සල්ලි හම්බවෙනවද කියල. එහෙනම් වැ‍ඩේ හරිගියොත් ආය post එකක් දාන්නම්කො.

|
This entry was posted on 00:56 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

4 comments:

On 9 July 2010 at 08:27 , Unknown said...

image verification ekata mokakda denne?????
this frame was kiyala enne,,eka dunnata hari yanne nane...:(

 
On 9 July 2010 at 09:56 , Chrishi said...

මේ බ්ලොග් එකේ තියන ඒවා ඔක්කොම මට PAY කරපු ඒවා. බය නැතුව ඒවයේ රෙජිස්ටෙර් වෙන්න. ඔන්න අපි ඇඩ් එකක් CLICK කලා

 
On 11 July 2010 at 20:54 , දුෂාන් said...

@Navinda

Image verification code එක එන්නෙනම් කැපිටල් අකුරු වලින්. ටයිප් කරන්න ඔන අකුරු ටිකත් එතනිම්ම පෙන්නනව.එක හරියට දුන්නනම් ලොග්වෙන්න ඕන.සමහරවිට internet speed අඩුවුනොත් නම් පෙන්නන්න වෙලායනව.ඒක තමා වෙන්න ඇත්තෙ.තවපාරක් වුත්සහ කරල බලන්න.

 
On 11 July 2010 at 20:56 , දුෂාන් said...

@ Chrishi
එල එල තෑන්ස් මචෝ