ඒ වගේ රටවල බෞද්ධ ආගම ගැන ගොඩක් අය දන්නේ නෑ. බුද්ධ රූප හුදෙක් අලංකාරයට පමණයි භාවිතා කරන්නේ. උන්ට සංස්කෘතියක් නෑ නේ. හැබැයි "ලොකු" සංස්කෘතියක් තියෙන අපේ රටෙත් සමහර තැන් වල මීට වඩා අවනම්බු දෙනවා....
මම මේ ලගදි දකුනු අප්රිකවෙදි දෙකපු තව ඩෙයක් මතක් උනා... එතන තිබ්බෙ පොත් සාප්පුවක්.. එහි CD අලෙවි කරන තැන තිබ්බ විශාල බුදු පිලිමයක්.. ඒ පිලිමෙ හිසට head phone එකක් ඩාලඉ තිබුනෙ... එතන විකුනුවෙ යෝග සන්ගීත තැටි. එතන ඒක ඩාල තිබ්බෙ හරියට බුදු හාමුදුරුවොත් head phone දාගෙන සංගීතය රස විදපු ගානට... අනේ ඉතින් අපි මොනවා කියල කරන්නද?
Eyalata Return eka Labewi!
http://navifantasy.blogspot.com/2011/01/blog-post_13.html
මූලික වරද පිළිම වන්දනාවේය. බුදු හාමුදුරුවෝ කීවේ ධර්මය ගුරු කොට සලකන්න කියා නේද? ඊලඟට ආනන්ද බෝධිය.ඔය බුදු පිළිමත් රටින් රටට වෙනස් වෙනවා ස්වරූපය.තායිවානයේ බුද්ධාගම පොත්වල, සිදුහත් ළමා කාලයේ රූප වල පවා ඉන්නේ චීන පැටියෙක් මිස අපි දැක තියෙන් නේපාලීස් කොල්ලා නෙමේ!
අනිවාර්යයෙන්ම කල කම් පලදෙනවා!!!!!!!
මුලික වරද පිලිම වන්දනාව වෙන්නට කිසිම හේතුවක් නැත.ධර්මයට ගරු කරනවා කියන්නෙ බුදුහාමුදරුවන්ට ගරු කිරීමක් නැවේද.අනික හැම ආගමක්ම වගේ තම ශාස්තෘ වරයා සංකේත කරගෙන පිලිම වන්දනාව කරනව.වරද පිලිම වන්දනාව කියනවනම් ඔබ බොහෝමත්ම වැරදි.අනික දැන් මිනිස්සු ධර්මයට ගරු කරනේද යන්න ලොකු ? වෙලයි තියෙන්නෙ.
අපේම රටේ පහුගිය දවස් වල හාමුදුරු වරුන්ට බල්ලොන්ට වගේ ගහ ගහ උස්සන් යන හැටි TV එකේ දැක්ක වගේ මට මතකයි
හාමුදුරු වරු ගැනනම් ඉතින් ආය කතාකරල වැඩක්නෑ.ඊටවැඩිය හොදයි පිළිමයකට වදින එක
Monawa kalat antimata satyaya jayagannawa
ඔව්ව ගැන කතා කලොත් වෙන්නේ කතා කරලා කේන්ති ගන්න අපට පව් පිරෙන එක. බුදුන් වහන්සේ කෙනෙක් මේ වගේ කලෙක පහල නොවෙන්නේ ඇයි කියල පොඩ්ඩක් හොයල බලන්න. තම නැණ පමණින් දැනගත යුතු.... කියලනේ කවියෙන් ඕක කියල තියෙන්නේ... ඒ නිසා හොයල බලලා ඒ විදිහට තේරුම ගන්න.. මේ අයට මේවගේ විපාක ලැබේවි..
කවුරු කුමන ආගමක් ඇදහැවුවත් හැම කෙනෙක්ම තම ආගමට වගේම අනෙක් ආගම්වලටත් ගරු කල යුතුයි කියලයි මම හිතන්නෙ.ආගම් වල කුමන දේ ඉගැන්නුවත් එයින් අපට ගත හැකි හොද දේවල් තිබිය හැකි.එය ලබා ගැනිම තමා හොදම දේ.පුලුවන්නම් මේ දේ හොයා බලන්න.ක්රි ස්තියානි ආගමේ බුදු දහම විශයක් විදිහට උගන්නනව.පොඩ්ඩක් හිතුවොත් ඇයි එහෙම එ අය කරන්නෙ කියල.සිංහලයො විදිහට අපි ආඩම්බර වෙන්න ඕන අපි කිසිම ආගමකට නිගරු නොකිරීම ගැන
එයාලට බුදු දහම ගැන ලොකු අවබෝධයක් ගෞරවයක් නැනේ ඉතිං මේ වගේ දේවල් සාමාන්්යයි.
ඒක ඇත්ත. බුදුදහමට ගරු නොකරන අය වගේම බුදුදහමට ගරු කරන බෞද්ධ නොවන අයත් ඉන්නව.
මේ ගැන හිතෙන දෙයක් කියල යන්න
Free SEO Tools
14 comments:
ඒ වගේ රටවල බෞද්ධ ආගම ගැන ගොඩක් අය දන්නේ නෑ. බුද්ධ රූප හුදෙක් අලංකාරයට පමණයි භාවිතා කරන්නේ. උන්ට සංස්කෘතියක් නෑ නේ. හැබැයි "ලොකු" සංස්කෘතියක් තියෙන අපේ රටෙත් සමහර තැන් වල මීට වඩා අවනම්බු දෙනවා....
මම මේ ලගදි දකුනු අප්රිකවෙදි දෙකපු තව ඩෙයක් මතක් උනා... එතන තිබ්බෙ පොත් සාප්පුවක්.. එහි CD අලෙවි කරන තැන තිබ්බ විශාල බුදු පිලිමයක්.. ඒ පිලිමෙ හිසට head phone එකක් ඩාලඉ තිබුනෙ... එතන විකුනුවෙ යෝග සන්ගීත තැටි.
එතන ඒක ඩාල තිබ්බෙ හරියට බුදු හාමුදුරුවොත් head phone දාගෙන සංගීතය රස විදපු ගානට...
අනේ ඉතින් අපි මොනවා කියල කරන්නද?
Eyalata Return eka Labewi!
http://navifantasy.blogspot.com/2011/01/blog-post_13.html
මූලික වරද පිළිම වන්දනාවේය. බුදු හාමුදුරුවෝ කීවේ ධර්මය ගුරු කොට සලකන්න කියා නේද? ඊලඟට ආනන්ද බෝධිය.
ඔය බුදු පිළිමත් රටින් රටට වෙනස් වෙනවා ස්වරූපය.
තායිවානයේ බුද්ධාගම පොත්වල, සිදුහත් ළමා කාලයේ රූප වල පවා ඉන්නේ චීන පැටියෙක් මිස අපි දැක තියෙන් නේපාලීස් කොල්ලා නෙමේ!
අනිවාර්යයෙන්ම කල කම් පලදෙනවා!!!!!!!
මුලික වරද පිලිම වන්දනාව වෙන්නට කිසිම හේතුවක් නැත.ධර්මයට ගරු කරනවා කියන්නෙ බුදුහාමුදරුවන්ට ගරු කිරීමක් නැවේද.අනික හැම ආගමක්ම වගේ තම ශාස්තෘ වරයා සංකේත කරගෙන පිලිම වන්දනාව කරනව.වරද පිලිම වන්දනාව කියනවනම් ඔබ බොහෝමත්ම වැරදි.
අනික දැන් මිනිස්සු ධර්මයට ගරු කරනේද යන්න ලොකු ? වෙලයි තියෙන්නෙ.