සිරිපාල වෘතියෙන් මේසන් බාස් කෙනෙකි.රස්සාවෙන් එදා වේල පිරිමහගත් ඹවුන් මුදල් ඉපයිමේ අලුත් විදිහක් කල්පනා කලේය.බිරිදත් සමග මේගැන සාකච්චා කර අලුත් මුදල් ඉපයිමේ මාර්ගයක් සොයාගත්තේය.බැංකුවකින් ණයක් ලබාගත් ඔවුන් එම මුදල් පොලියට ලබාදුන්නේය.නොසිතු පරිදි මුදල් ලබාගත් පිරිස් ඔවුන් මගහැර ගියේය.මෙයින් සිදුවුයේ සිරිපාලට වසබි මියයැමටය. මියැමෙන් පසු 7දින දානයේදි කවුරැත් බිතියට පත්කරමින් සිරිපාල බන කියමින් සිටි හාමුදුරැවන්ට අාවේශ විය.එතැන්සිට සිරිපාල ගමේ සැරිසරන්නට විය.සියල්ලන්ටම වඩා ගමේ කිහිප දෙනෙක් හොදටොම බියවි සිටියේය.ලබාගත් මුදල් ඉක්මනින් සිරිපාලගේ බිරින්දැ වෙත ලබාදිමට කටයුතු කලේය.එහෙත් සිරිපාල තවමත් ගමේ සැරිසරමින් සිටි.
සැබැ සිදුවිමක් අැසුරෙනි.
Ricky Martin - Private Emotion
6 years ago
0 comments: