අන්තර් ජාලයෙන් මුදල් සෙවිම. මෙ වචනෙ අහනකොටත් හිනා යනව නේද ? එකියන්නෙ අන්තර් ජාලයෙන් මුදල් සෙවිම කියන එක මහා බොරුවක් වෙලා.හැබැයි මම දන්නවිදිහට Internet එක හරහා මුදල් හොයන කටිටිය ඔන තරම් ඉන්නව. තවත් එකක් අන්තර් ජාලයෙන් මුදල් සෙවිම කියන වචනය නිසා මුදල් හම්බකරන කට්ටිය නම් හොදට හම්බකරනව.මම දැක්ක Internet Cafe එක්ක දාල තියනව අන්තර් ජාලයෙන් මුදල් සෙවිම පිලිබද මුලසිට සරලව කියල. CD එකක ගාන 350. මෙව යිතින් ගන්න කට්ටියත් ඉන්නවනෙ නේද ? අපරාදෙ සල්ලි . Intenet එකේ ඔන තරම් E Book, Blog Google Search පාරක් දැම්මනං හොයාගන්න පුලුවන්.

මමත් Google Search පාරක් දද ඉන්නතකාට හොදයි කියල හිතෙන සයිට් එකක් හම්බඋනා.sit ඒක තමා world wide ptr මෙතනින් යන්න පුලුවන්.මෙකෙදි අපිට කරන්න තියෙන්නෙ එ කට්ටිය අපිට දෙන වෙලද දැන්විම් වල යම් කාලසිමාවක් රැදි ඉන්න ඔන.එතකොට එකටිටිය අපිට සැලකිය හැකි ගෙවිමක් කරනව.ඉන්න ඔන වෙලාවත් එකට්ටිය පෙන්නල දෙනව. මෙ සයිට් එකේ මම log වෙන වෙලාවට අඩුම 300 වත් Online ඉන්නව. ඒ කොහොම උනත් ඉතින් වැ‍ඩේ කරලම බලන්න ඕන. මේ ගැන ඔනකමක් තියන කට්ටිය ඉන්නවනම් ඉතින් Register වෙලා බලන්න.වැ‍නඩේ හරිගියොත් ඉතින් ගොඩම තමා.

මෙතනින් Register වෙන්න පුලුවන්
|
This entry was posted on 01:55 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

4 comments:

On 4 March 2010 at 04:40 , CBTBlogger said...

මට පොඩ්ඩක් කියනවද ඔයා මේකෙන් සල්ලි හොයලා තියද කියලා.(මම් අහන්නේ ඔයගේ ගිනුමකට හෝ ඔයාගේ අතට මුදල් ලැබිලා තියද කියල)නොකද මේ වගේ වලින් ගියාම ඔයාට ගානක් ලැබෙනව වගේම අපිටත් ගනක් හොයා ගන්න පුලුවන් කියලා ඔයාට විශ්වාසද

 
On 4 March 2010 at 07:10 , Ravi said...

MACHN meken kohomada money hoanne kiyanawada.

 
On 4 March 2010 at 09:27 , Chrishi said...

ඕක ෂුවර් එකක්ද ? ඔය වගේ ඒවා දහස් ගානක් තියනවා අන්තර්ජාලයේ. කියන සයිට් එක දැන් සතියකට ඉස්සෙල්ලා එක පාරටම නැතුව ගියා. එකේ සල්ලි තිබ්බ අයට දෙවියන්ගෙම පිහිටයි.

 
On 31 December 2010 at 21:45 , Sudath Liyanarachchi said...

Sorry Dear
http://timeismoneyptc.webs.com/scamsites.htm

It is Scam
Do not enter

http://piramidsoftware.blogspot.com

Sudath