
මොනවද අම්මෙ අකුරැ ජාතියක්
අක්කගෙ කොපිකොල වල ලියලා
කවිරැද අම්මෙ මෙවලියන්නේ
ආදරයෙන් අමතමි කියලා
පුතා දන්නේ නැ යෞවන කාලෙට
කෙල්ලො කොල්ලො හරි වැඩ කරති
හමුවන අය පෙම් කතා කියද්දි
බැරි අය කොපි කොල වල ලියති
එහෙ බැලුවත් පෙම් මෙහෙ බැලුවත් පෙම්
මට නැ මොනවත් තේරෙන්නේ
තැපැලෙනුත් නොව වෙන කෙනෙකුත් නොව
කවුරද එවා ගෙනයන්නේ
පාසල් යනකොට ආපසු එනකොට
මග තොටදි මෙය සිදුවන්නේ
අක්කා දෙන එක අක්කට දෙන එක
පොත් ඇතුලෙයි වැඩිපුර යන්නේ
අක්කා විතරද අක්කට විතරද
මේ කොපි කොල ගන්නේ දෙන්නේ
පාසල ඇතුලෙදි මේව කෙරෙන බව
එහි ගුරැවරැ නැතිවද දන්නේ
නෑ මගෙ සුකිරි පුන්චි පුතෙතේ නෑ
කවුරැත් ඔහොමයි තරැණ වියේ
ගුරැවරැ නිතරම සෙව්වෙත් ඔය ගැන
ඔව කෙරෙන්නේ හොර රහසේ
අක්කගෙ කොපිකොල වල ලියලා
කවිරැද අම්මෙ මෙවලියන්නේ
ආදරයෙන් අමතමි කියලා
පුතා දන්නේ නැ යෞවන කාලෙට
කෙල්ලො කොල්ලො හරි වැඩ කරති
හමුවන අය පෙම් කතා කියද්දි
බැරි අය කොපි කොල වල ලියති
එහෙ බැලුවත් පෙම් මෙහෙ බැලුවත් පෙම්
මට නැ මොනවත් තේරෙන්නේ
තැපැලෙනුත් නොව වෙන කෙනෙකුත් නොව
කවුරද එවා ගෙනයන්නේ
පාසල් යනකොට ආපසු එනකොට
මග තොටදි මෙය සිදුවන්නේ
අක්කා දෙන එක අක්කට දෙන එක
පොත් ඇතුලෙයි වැඩිපුර යන්නේ
අක්කා විතරද අක්කට විතරද
මේ කොපි කොල ගන්නේ දෙන්නේ
පාසල ඇතුලෙදි මේව කෙරෙන බව
එහි ගුරැවරැ නැතිවද දන්නේ
නෑ මගෙ සුකිරි පුන්චි පුතෙතේ නෑ
කවුරැත් ඔහොමයි තරැණ වියේ
ගුරැවරැ නිතරම සෙව්වෙත් ඔය ගැන
ඔව කෙරෙන්නේ හොර රහසේ