පිස්සුම පිස්සු කාලෙ
04:03 | Author: දුෂාන්
පිස්සුම පිස්සු



මොලේ කලදක් නැති


එපා කියන දේම කරන


ඔන දේ අඩල හරි ගන්න


කිසිද දෙයක් නො තේරෙන


එත් දන්නව වගේ රගපාන


තාත්ත වගේ රැවුල කපන


අම්ම වගේ තොල් පාට කරන


කොච්චරවත් වලි අල්ලන


එ වගේම ලොකු වැඩ කරන්න යන


මාරම මාර අාතල් ගන්න


එලම එල කාලෙ


පුංචිම පුංචි කාලෙ

* මිනිසා අායුධ සොයාගෙන සතුන් දඩයම් කරන්න පටන්ගත්ත.ගැහැණිය දඩයම්කල සතුන්ගේ සමෙන් අැදුම් මහලා එව අදින්න පටන්ගත්තා.


* මිනිසා වර්ණ සොයා ගත්ත.ගැහැණිය එවායින් රැපලාවනය අාලේපන හදල මේකප් කරන්න පටන් ගත්ත.

* මිනිසා වචන හොයාගත්තා.ගැහැණිය එ වචන වලින් තොරතෝන්චියක් නැතිව කතාබහ කරන්න පටන්ගත්තා.

* මිනිසා කාන්සිය මගහරවා ගැනිමට සංගීතය හොයාගත්තා .ගැහැණිය එ සංගීතයට නටන්න පටන් ගත්තා.


* මිනිසා ජංගම දුරකතන සොයා ගත්ත. ගැහැණිය මිනිසුන් රවටාගෙන ඔවුන්ගේ සල්ලිවලින් රී ලෝඩි දාගන්න පටන් ගත්තා.


* මිනිසා ජංගම දුරකතන වලින් ගත්ත. ගැහැණිය මිනිසුන් රවටාගෙන ඔවුන්ගේ සල්ලිවලින් රී ලෝඩි දාගන්න පටන් ගත්තා.

* මිනිසා ජංගම දුරකතන වලින් sms ගහන්න පටන් ගත්ත. ගැහැණිය පිරිමින්ට missed call ගහන්න පටන් ගත්තා.


* මිනිසා අාදායම නැමති සංකල්පය සොයාගෙන මුදල් උපයන්න පටන් ගත්ත. ගැහැණිය වියදම නැමති සංකල්පය හදාගෙන මුදල් භාවිතා කරන්න පටන් ගත්තා.


* මිනිසා ගොඩනැගිල්ලක් හදල එය නිවස යනුවේන් නමකලා. ගැහැණිය ගොඩනැගිල්ලට අැවිත් අපායක් බවට පත්කලා.


* මිනිසා පවුල නැමති අපුරැ කුඩා සංවිධානයක් හදාගත්ත. ගැහැණිය එ පවුලටම එකතුවෙලා නැන්දම්මා එක්ක රන්ඩු කරන්න පටන්ගත්ත.


* මිනිසා යාලු කම හොයාගෙන අාදරය කරන්න පටන් ගත්ත. ගැහැණිය එ අාදරය සොරාගෙන මිනිසුන්ව ඉක්මනට කසාද බදින්න පටන්ගත්ත.