
සියල්ල මුදලින් තිරනය වන කාලයක අාදරය,සුහදත්වය,මිනිස්කම,වැනි සාරධර්මද එම තත්වයට පත්වෙමින් තිබිම අනාගතයේ මිනිසුන්ගේ පැවැත්ම තීරණය කරන සාධකයක් වෙමින් පවතී.එවන් කලියුගයක ,සික්කිය,බැල්ලියක් නම් නොවේ.බැල්ලියකට අසමානද නොවේ.තම හම්පුතාට ගෟරවය දැක්විම සෑම බල්ලෙකුගේම ගතියකි.එසේ වන්නේ තමන්ට කන්නට දෙන්නේ ඹහු නිසාය.මේ වල් ගතිය මිනිසුන්ට පුරැදුවුයේ බල්ලන් ගෙන්දැයි මම නම නෙදනිමි.අනාගතෙය් දිනක සමාජ විද්‍ය පර්යේෂකයන්ට මේ පිලිබද සොයන්නට වනු අනුමානය.රටක් දියුණු වීමට නමි තනිව සිටිය නෙහැක.මිනිසුන්ට අන්‍ය සහය නැතිව කේසේවත් සිටිය නෙහැක.අන්‍ය සුහදත්ව යක් නැති මේ සික්කිය තම හම්පුතාගෙන් සැමදා කටු ලැබෙතැයි යන අපෙක්ෂාවෙන් පසුවනවා අැත.නෙලැබුනු දාට සියල්ල .......අනාගතයට බාරයි
0 comments: