සැම්බියාවේ අගනුවරවන ලුසාකා නගරයේ පිහිටි ජනාධිපතිට අයත් වත්තේ සිටින රිලවුන් වහාම ඉවත් කරන ලෙස ජනාධිපති රැපියා බන්ඩා මුන්ඩා උද්භීද උද්යායන බලධාරින්ට නියෝගකර අැත.ජනාධිපති නිල නිවාස භුමියෙහි රිලවු 200 පමණ ගැවසෙති. ජනාධිපති වරයා පුවත්පත් සාකච්ජාවකට සහභාගි වෙමින් සිටියදී රිලවකු ගසක සිට ඔහුගේ ජැකැටිටුවට මුත්තරා කිරීම නිසා හටගත් කෝපය මත ඔහු මෙම නියෝගය නිකුත් කරඅැත.ඔහුගේ කෝපය වඩාත් උත්සන්න වූයේ ඔහු විපක්ෂනායක මයිකල් සාටෝ විවේචනයට ලක්කරමින් සිටි මොහොතක රිලවුන් විසින් මුත්තරා කිරිමය.

මේ නිවුස් එක මම දැක්කේ පරන පත්තර කැල්ලක තිබිල.එයාට මේ වැඩේ වෙලනම් දැන් සති 2 විතර වෙනව.මරැ නේද.එවෙලාවෙ කොහොම තරහක් එන්න අැද්ද මනුස්සයට .

x. ලෝකයාගේ පැවැත්ම සදහා මිනිසුන් මුලාකිරිමට යොදාගත් ලාබ    උපක්‍රමයකි.

x. අාදරය නොපෙනී පැමිණෙන පෙනි පෙනී ඉවත්වයන බලවේගයකි.

x. ලාබම  අාගම අාදරයයි.

x. කාන්තාවක් තම සුරතල් බල්ලා කෙරෙහි දක්වන සහ සමහර අවස්ථාවල පිරිමියකු කෙරෙහිද පලවන හැගීම අාදරයයි.

x. අාදරය යනු දෙදෙනෙක් සම්බන්ධ කිරිම සදහා යොදාගන්නා තවත් වචනයක් පමණී.

x. ගැහැනියකු හා පිරිමියකු අතර පවතින්නා වූ ලිංගික අාකර්ශනය අාදරයයි.

x. අාදරය යනු ලබාගන්නට වෙහෙස වියයුතු ලබාගත් පසු අගයක් නැති තවත් එක් හැගීමක් පමණී.



 

හෙට දිනය
00:17 | Author: දුෂාන්
හෙට දිනය


ගහ බැන ගනිමින්
අැන කොටගනිමින්
උපවාස කරමින්
උද්ගෝෂන කරමින්
අයිතීන් ඉල්ලමින්
විප්ලව කරන්නේ
හෙට දිනය උදෙසායි

සුදු අරලියා මල


නෙලාගත්තා මම නුඹ  සීරැවෙන්
තලා පෙලා පොඩි නොකර
සුදු අරලියා මල
සුන්දරිය නුඹමයි එ මල
සුවද මතකයේ ඉතිරිකර
මිලින වීගිය


මිහිකතයි


අහසට නෙත් යොමන්න
අනන්තයක් නැතිතරම් සුන්දරයි
අවට සැරිසරන්න
එය අපේ මිහිකතයි
ගහ කොල දෙස බලන්න
එය අපේ සම්පතයි
හෙමිහිට සුසුම් පොදක් ගන්න
එය අපේ ජීවයි


දයාබර හිරැ සබද


සාගරයක කදුඵ ගෙන
රන් පැහැති නුවන් ගැබ
ඉකිගසා හැඩු හැටි
අනේ නුඔ දන්නවනම්
ගංදැල කෙකටියා
තුරැ දුකින් කියු ගී
ජීවිතේ අයදිමින් හැඩු
අරවින්ද කුසුම්
අනේ නුඹ දුටුවානම්
දයාබර හිරැ සබද
සමුගෙන යාද නුඹ
රැ දොලොස් පැයටවත්


00:38 | Author: දුෂාන්
අපේ විප්ලවය රදාපවතින්නේ මිනිසුන් මත නොව අදහස් මතයි.අදහස් මරාදැමිය නොහැකිය.
(කියුබානු නායක පිදෙල් කැස්ත්‍රො)


සිතිවිලි
අැත අතිතයේ විසු ශ්ෂ්ඨ භාරතී පුත්රයකු වු බුදුරජාණන් වහන්සේ නියම ජයග්රහණය නම කිසිවකුට කිසිවකුට පරාජයක් නැති සැමට බුක්ති විදිය හැකි ජයග්රහණය ප මණක් බව දේශනා කලහ.අද ලෝකයේත් එකම ප්රායයෝගික ජයග්රහණය වන්නේද එයමය. අනෙකුත් විකල්ප විනාශයට මගපාදයි.
(ජවහල් ලාල්නේරැ එක්සත් ජතීන්ගේ සමුලුවේදි 1960 ඔක්තෝබර්)


ජිවිතය අදික බරක් ලෙස මට බොහෝ විට හැගුණද කිසියම ප්‍රතිපත්ති සමුදායක් තරයේ අනුගමනය කරමින් ජිවිතය ගෙනයැමට මාගන්නා අායාසය මට සැනසිලි සුවයක් ගෙනදුන්නකි.
( කාලි කුෂ්මන් 27 ජූනි 1937 )


තිස්ස කවර ජාතියේ එකෙක් උවද අතීතය නොසලකන්නෙකි.වර්තමානයට පරිභව කරන්නෙකි.ඔහු කිසිවක් නෙඅදහයි. විද්යාවට සරදමි කරයි. සමාජයට සිනාසෙයි. ඉතිහාසය නවකතාවක් යැයි කියයි.
( යුගාන්තය)