නිදහස් අදහස්
02:56 | Author: දුෂාන්
නුඔ පහනක්මෙනි..
මා මෙරැවෙක් වුණි...
නුඔ වටම කැරකුණි
තටු සිදෙනකම් නොදැනුණි


වෙනස

ලොක්කො

තොග පිටින්ම
ගුවන්ගත වෙති
සොක්කො
තොග පිටින්
දිවන්ගත වෙති


උද්ධමනය

අපේ තාත්ත කියනව

මේව අපෙම ගොංකං
අපේ අමිම කියනව
කන්න බොන්නක් බැ දැන්
අපේ අයිය කියනව
මේවට නිකත් ඉද බෑ බං
අපේ අක්ක කියනව
මගේ මේකප් බඩුත් ගණං
මේව අහල අහලම දැන්
මටත් නිකං හොල්මං
පුවත්පතක් අැසුර්න්
|
This entry was posted on 02:56 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

1 comments:

On 16 September 2009 at 04:25 , දුකා said...

මේවා ඔයාමද ලිව්වේ . . ?

පුවත්පත් ඇසුරින් කියල තියෙන නිසයි අහුවේ . . . !

මොනා වුනත් ලස්සන නිර්මාන ටිකක් . . . !