එක දවසක් රැවෙල ගෙදරයන ගමන් හිටිය.මට මාරම බඩගිනි.ඉතින් රැ වෙලා නිසා මොනව හරි ටිකක් කන්න තැනක් හොයාගන්න හරිම අමාරැයි.ඔහොම යනකොට යන්තම් නයිට් කඩයක් හම්බඋනා.අප්පා නැත්නම් ඉතින් බඩගින්නේ කොහොම ඉන්නද.ඉතින් කොත්තුවක් ඔඩර්කරල පුටුවක වාඩිවුනා.එහොම ඉන්නකොට අපුරැ වදන්ටිකක් මම දැක්ක.
සිකරට් බොන මහත් වරැනි.මෙම ස්ථානයේ සේවය ඔබට නැවත අවශ්‍ය වේ යැයි අප සිතමි.
මිනිසකු වන්න, සතෙකු නොවන්න.පැය විසිහතර පුරා කඩය තුල සිකරට් නොදල්වන්න.ගින්දර ඉල්ලා අපට කරදර නොකරන්න.අනෙක් පුටුව මත පය නොතබන්න.රත්රී කාලයේ විනිතව හැසිරෙන්න.
ඉත්න් මම හිතාගත්ත නයිට් කඩයක් කරන්න කොච්චර අමාරැද කියල.මොකද රැට විවිධාකර පුද්ගලයන් එනවනෙ.මමත් ඉතින් මගෙ ගින්න නිවාගෙන මගෙ ගමන ගියා
Ricky Martin - Private Emotion
6 years ago
4 comments:
යාළුවා සිකරට් නෙමෙයි, සිගරට්..
එහෙම නේද?
සිකරට් බොන මහත් වරැනි.මෙම ස්ථානයේ සේවය ඔබට නැවත අවශ්‍ය වේ යැයි අප සිතමි.
මිනිසකු වන්න, සතෙකු නොවන්න.
සිගරට් බිව්වා කියලා සත්තු වෙන්නෙ කොහොමද?
පැය විසිහතර පුරා කඩය තුල සිකරට් නොදල්වන්න.
ඒකට සිගරට් විකුනන්නෙ නැතුව හිටියනම් ඉවරයි.
ගින්දර ඉල්ලා අපට කරදර නොකරන්න.
ඒකටත් සිගරට් විකුනන්නෙ නැතුව හිටියනම් ඉවරයි.
අනෙක් පුටුව මත පය නොතබන්න.
ඒකට සිගරට් හා සම්බන්ධයක් නැත.
රත්රී කාලයේ විනිතව හැසිරෙන්න
ඒකටත් සිගරට් හා සම්බන්ධයක් නැත.
මේක තේරුමක් නැති දැන්වීමක්.ඔච්චර දිග කවියක් ලියන්නෙ නැතිව දුම්බීම තහනම් කියල ගැහැව්වනම් හරිනෙ.
@Champike Rathnayake
ela talk eka...
Champike..
Q) "දුම්බීම තහනම් කියල ගැහැව්වනම් හරිනෙ"..
A) Obata yamak notherena bawa mage hegeemai..
Tikaka amuthu widihata yamak kiuwoth ee gena awadaanaya wedi kiyala nothereda?..
Also I think .. writer only pick one topic as a header and there is no relationship beteen others.
Q) මිනිසකු වන්න, සතෙකු නොවන්න.
සිගරට් බිව්වා කියලා සත්තු වෙන්නෙ කොහොමද?
-- If u can think about a man who is smoking in a crowded bus.. u can get the answer.