මේ වැල්ලවාය පලාතේ සිදුවු අනතුරකි. අනතුර සිදුවුයේ උදේ පාන්දරය. ලොරියක වැදුණු යතුරු පැදි කරුවකු උඩින් විසිවි පාරෙන් ඇත පදුරු අස්සේ වැටුනේය. ඔහු එතැනම මිය ගියේය.


මේ ශබ්දය ඇසුනු අවට පදිංච් කරුවෝ පාරට දිවආ‍වේ ඇදෙන් නැගිට්ට ගමන්ය. සමහරු සරම පිටින්ය, කාන්තාවෝ නයිට්ය පිටින්ය.සමහරු රෙද්ද හැට්ටයෙන් ඇගපත වසාගෙන සිටියහ.


අනතුරු වාර්ථාවී පොලිස් ජිප් එක ආවේය. ඕ.අයි.සී. මහත්තයා අවට සිටිය වුන්ගෙන් කො බොඩිය කියා ඇසිය.එක් කාන්තාවක් තමන්ගේ පපුව දෙස බලා අතින් වසාගෙන ගෙදර දිව්වාය.


ඕ.අයි.සී. ඇසුවේ ඩෙඩ් බොඩිය ගැනය.


අප happy ගෙන්


|
This entry was posted on 00:53 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

4 comments:

On 19 June 2010 at 02:32 , Hasitha Gunasinghe said...

හදිස්සියට දුවන් එද්දී ඕවා දාන්න මතක් වෙනවයැ :)

 
On 19 June 2010 at 02:53 , පිස්සා පලාමල්ල said...

හපොයි පිස්සු හුටන්

 
On 19 June 2010 at 05:02 , ඉලංදාරියා said...

දවසේ විහිලුව...මචො.... "ඩෙඩ් බොඩිය"
.
සම්පුර්නයෙන් කතානොකලානම් ඔහොම වෙනවා.........

 
On 19 June 2010 at 16:12 , Unknown said...

හෙ හේ.. එළ!