කියන්න සතුටුයි මගෙ NEOBUX එකේ දෙවනි Payment එකත් හමිබවුනා.මම BUX SIT ගොඩක Register වුනා.එත් සල්ලි හම්බවුන එකම sit එක neobux විතරයි . neobux එකේ ඉදන් Cashout කරපු ගමන්ම Alert pay එකට සල්ලි එනව.


නිකරුනේ Internet එකේ නිකරුනේ ඉන්න එකේ මේවගේ දෙයකින්වත් ප්රයෝජනයක් ගන්න එක හොදයි නෙ. මේ තියෙන්නෙ මගෙ Alert pay Account එක.විස්වාස නැත්නම් බලන්නකො.




මේ තියෙන්නෙ NEOBUX එකෙන් Alert pay Account එකට සල්ලි ආව කියල Alert pay එකෙන් මට එවපු E mail එක.








Internet එකෙන් සල්ලි හොයන්න කැමති අය යින්නවනම් කරල බලන්න.හැබැයි ලොකු ලොකු ගනන් හොයන්න හිතන් යින්න කට්ටියට නම් මේක වැඩක් නැ.මොකද NEOBUX එකෙන් සල්ලි දෙන්නෙ හරිම පොඩ්ඩයි.එහෙම ගොඩක් හොයන්න පුලුවන් ක්රම තියනවනම් අපිටත් කියල දෙන්න.අපිත් කැමති දැනගන්න.හැබැයි සල්ලි අතට හරි online bank එක්කට හරි (PayPal, Alert pay වගේ ඒවා) ගත්තනම් කියන්න.කවදාවත් Internet එකෙන් එකවැර ලොකුගානක් කොහෙමත් ගන්නබැ.ටික ටික කාලයත් එක්ක තමයි ඒක වර්ධනය කරගන්න පුලුවන්.


Internet එකෙන් සල්ලි හොයන්න කැමති අය මෙතනින් Register වෙන්න

මෙතනින් Alert pay  Register වෙන්න පුලුවන්



Internet එකෙන් සල්ලි හොයන්න අලුත් ක්රම තියනවනම් කියන්න.

|
This entry was posted on 21:25 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

8 comments:

On 22 August 2010 at 22:47 , Unknown said...

makin aniwryanma sale gwanwa http://www.onbux.com/?rh=f1695d819babf20fa128069886e38e22

 
On 23 August 2010 at 06:37 , Geeth Nuwan said...

මම සල්ලි ගත්තු හැටි බලනවානම් මෙන්න ලින්ක් එක.Click Here

 
On 23 August 2010 at 08:04 , සාගර said...

onBux අඩවියත් මුදල් ගෙවනවා. මෙන්න ගිහින් බලන්න payment proof

http://www.onbux.com/forum/topic?frmid=4&tpcid=7806&q=

http://sinhalenbux.blogspot.com/

 
On 23 August 2010 at 10:25 , ක්‍රිෂාන් රංදික ජයකොඩි said...

තව ගෙවන Bux Site ගොඩක් තියනවා. මට එකක් දාන්න මම ලින්ක් එවන්නම්. chrishna.j[at]gmail.com

 
On 19 October 2010 at 08:51 , amila said...

thawa mudal gewana site thiyenawa pahala site ekata yanna
http://malindacomfancy.weebly.com

 
On 16 January 2012 at 02:47 , Anonymous said...

Read emails and earn money....!Join now and get Rs. 99 instantly, just for joining.

http://www.PaisaLive.com/register.asp?4720249-4393934

PaisaLive - Get Paid to read emails

 
On 16 January 2012 at 02:50 , Anonymous said...

Read emails and earn money....!Join now and get Rs. 99 instantly, just for joining.

http://www.PaisaLive.com/register.asp?4720249-4393934

PaisaLive - Get Paid to read emails

 
On 7 November 2012 at 10:12 , Unknown said...

ayye Referr Code eka kohomada danne