කවුරු කොහොම මොනව කීවත් මිනිස්සු කරන සමහර වැඩ දිහා බලන් ඉන්න මිනිස්සු විදිහට අපිට බෑ.ඒත් ගොඩක් අය කරන්නෙ මොන දේ උනත් අහක බලාගන්න එකනෙ.කෙනෙක් වැඩක් කරද්දි උදවු නොකර අහක බලාගන්න එක වැරදී.ඒත් අන්තිමේදි ඒ දේ මටත් කරන්න සිද්ධ උනා.


ඇත්තම කියනවනම් මේක රැකියාවක්. හැබැයි ඒ කරන වැඩේ දිහා බලන් ඉන්න එක තමා අමාරු.ඒ මොකක් වෙන්න ඇද්ද කියල කියන්න පුලුවන්ද ?










|
This entry was posted on 19:50 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

7 comments:

On 9 December 2010 at 22:53 , Anonymous said...

මොකක්ද බං ඕකේ අමාරු වැඩේ. ඕව අමාරු වෙන්න නම් උඹ පියරු බබෙක් වෙන්න ඕනේ. ඔතන තියන හැම වැඩක්ම වගේ මම කරලා තියෙනවා..
කරලා නැත්තේ වීදුරු හදන එක හෝ යකඩ උනු කරන දර්ශණයේ තියන පලවෙනි එක සහ ජැක්හැමර් වැඩ තමා.

අර ගෑණියෙක්ට අල්ලන වැඩෙත් කොරලා නෑ. හැබැයි හැමර්ඩ්‍රිල් දාගෙන කොන්ක්‍රීට් විදලා තියෙනවා AC හයිකරන්න ගියපු දවසක.

 
On 10 December 2010 at 00:59 , Anonymous said...

On 9 December 2010 22:53 , Anonymous said...@


හරි හරි උඹ කොන්තරාත් කාරයෙක් නේ. තියන හැම වැඩක් දිහාම බලන් ඉදල තියන බව පේනව.
උඹට දෙයක් කියන්නම්, ලියල තියනදේ හොදට කියවල බලබන්.නැත්නම් උඹ ලොස්ට්

 
On 10 December 2010 at 01:24 , sltorents said...

අයියෝ......දෙවනි පින්තුර පේලියේ දෙවනියට තියන එකනෙ

 
On 10 December 2010 at 01:51 , Anonymous said...

පිස්සෙක් පිස්සුව තද වුණ වෙලාවක ලියපු පෝස්ට් එකක්...අපරාදේ මේ කෙමනට ලොග් වු‍ණේ....ලියන්න වැදගත් දේවල් නැත්නම් චූ කරල බුදිය ගනින්...උඹේ කාලයයි...අනේ අයගේ කාලයයි..නාස්ති නොකර...

 
On 10 December 2010 at 02:28 , Anonymous said...

මේ ලෝකෙ වැදගත් සහ වැදගත් නොවන දේවල් තිබිය යුතුයි.නැත්නම් ලෝකය අසමතුලිතයි නේද.

 
On 10 December 2010 at 05:12 , Anonymous said...

බලන් ඉන්න බෑරි වෑල්ඩින් කරනවා තමා වෙන මොනවද?

 
On 11 December 2010 at 00:14 , Anonymous said...

වෑල්ඩින් කරන දිහා බලන් ඉදල වටපිට පලපුවාම පිස්සු හැෙදනව.පුල් අවුල් මෙයා