උදවු ඕනෑ කර තිබේ.

කට්ටිය Neobux, ගැන දන්නවනෙ.මෙකෙන් මට දැන් සල්ලිත් හම්බවෙනව.ඉතින් මට දැන් ඔන මේකෙන් ලැබෙන ආදායම වැඩිකරගන්න.ඒකට ක්රම කිපයක්ම තියනවනෙ.එකක්තමයි Direct Referrals ලා වැඩිකරගන්න එක.අනික තමයි Referrals ලා මිලදිල ගන්න එක.ඉතින් මටත් දැන් ඕන කරල තියනව Referrals ලා මිලදිල ගන්න.ඉතින් මම හිතුව ඉට කලින් දන්න කාගෙන් හරි අහල දැනගත්තොත් හොදයි කියල.කවුරු හරි මේ වැඩ් මීට කලින් කරල තියනවනම් ඒ ගැන විස්තර කියයි කියල බලාපොරොත්තු වෙනව.


Onbux එකෙත් කවුරු හරි Referrals ලා මිලදිල ගත්තනම් ඒගත්ත විදිය අපිටත් කියල දෙන්.ලොකු උදවුවක්.

|
This entry was posted on 23:41 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

3 comments:

On 17 September 2010 at 01:46 , අදුරෙන් එලියට said...

වැඩේ එච්චර අමාරු නැ....කරන්න තියෙන්නේ neobux එකට යන්න එතන තියෙන account එක ලග තියෙන Rental Balance එකේ + ලකුන ක්ලික් කරන්න......දැන් Main Balance තෝරන්න.......එතන තියෙන ඊතල වලින් අවශ්‍ය $ස් ගාන තෝරන්න....දැන් referrals එකට ගිහින් තෝරපු ගානට හරියන්න රෙෆෙර්‍රල්ස්ල ගන්න.....එච්චරයි.....

 
On 17 September 2010 at 02:31 , දුෂාන් said...

තැන්කු.... මෙචා.. තැන්කු.....

 
On 19 March 2016 at 04:39 , Tharindu said...

ads click කරලා ඇතිවෙලාද? හැම site එකක්ම දවසින් දවස scam වෙනවද? එහෙනම් මෙන්න site එක වසර 8ක් Elite ව පවතින, e money පටන් ගන්න කැමති කාටත් සුපිරි PTC site එක. ලෝකයේ හොදම PTC site එක විදියට (මම) හදුන්වන neobux වලRefferals ලා 3 දෙනෙක් ගෙන් පොඩියට මීට හරියටම මාස 4කට කලින් බැහැලම පටන් ගත්ත මම අද Refferalsලා 300 ක් එක්ක මාසයකට $100 කට වඩා neobux වලින් උපයනවා. කැපවීම විතරමයි සහෝ ඕන මහන්සිවෙලා කම්මැලි නැතුව ටික කාලයක් කට්ට කාලා ඉතිරි කාලය පුරාම මාසයකට $200 වගේ හෝ වැඩියෙන් වන මාසික ආදායමක් ලබාගන්න කැමති යාළුවෝ ඉන්නවනම් අදම ගිහින් බලන්න හොදමPTC site එක neobux