x. ලෝකයාගේ පැවැත්ම සදහා මිනිසුන් මුලාකිරිමට යොදාගත් ලාබ උපක්රමයකි.

x. ලාබම අාගම අාදරයයි.
x. කාන්තාවක් තම සුරතල් බල්ලා කෙරෙහි දක්වන සහ සමහර අවස්ථාවල පිරිමියකු කෙරෙහිද පලවන හැගීම අාදරයයි.
x. අාදරය යනු දෙදෙනෙක් සම්බන්ධ කිරිම සදහා යොදාගන්නා තවත් වචනයක් පමණී.
x. ගැහැනියකු හා පිරිමියකු අතර පවතින්නා වූ ලිංගික අාකර්ශනය අාදරයයි.
x. අාදරය යනු ලබාගන්නට වෙහෙස වියයුතු ලබාගත් පසු අගයක් නැති තවත් එක් හැගීමක් පමණී.
3 comments:
අනේ මන්ද, මේ අදහස් නම් ටිකක් දුෂ්ටයි වගේ නේද?
තව තියනවා නේද?
ආදරයේදී අවංක වැඩිවන තරමට දුක වැඩියි.....ඒකයි මගේ අදහස