සැම්බියාවේ අගනුවරවන ලුසාකා නගරයේ පිහිටි ජනාධිපතිට අයත් වත්තේ සිටින රිලවුන් වහාම ඉවත් කරන ලෙස ජනාධිපති රැපියා බන්ඩා මුන්ඩා උද්භීද උද්යායන බලධාරින්ට නියෝගකර අැත.ජනාධිපති නිල නිවාස භුමියෙහි රිලවු 200 පමණ ගැවසෙති. ජනාධිපති වරයා පුවත්පත් සාකච්ජාවකට සහභාගි වෙමින් සිටියදී රිලවකු ගසක සිට ඔහුගේ ජැකැටිටුවට මුත්තරා කිරීම නිසා හටගත් කෝපය මත ඔහු මෙම නියෝගය නිකුත් කරඅැත.ඔහුගේ කෝපය වඩාත් උත්සන්න වූයේ ඔහු විපක්ෂනායක මයිකල් සාටෝ විවේචනයට ලක්කරමින් සිටි මොහොතක රිලවුන් විසින් මුත්තරා කිරිමය.

මේ නිවුස් එක මම දැක්කේ පරන පත්තර කැල්ලක තිබිල.එයාට මේ වැඩේ වෙලනම් දැන් සති 2 විතර වෙනව.මරැ නේද.එවෙලාවෙ කොහොම තරහක් එන්න අැද්ද මනුස්සයට .
|
This entry was posted on 23:40 and is filed under . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

2 comments:

On 19 October 2009 at 01:45 , Rasika Nanayakkara said...

මේක කියෙව්වම මට සිරාවටම හිනා ගියා...
ඇත්තටම පුදුම තරහක් එන්න ඇති.
ෆොටෝ 1ත් පට්ට සිරා.
එතුමා උපදෙස් දෙන්න ඇත්තේ රිලවු මරන්න නෙමෙයි වෙන්න ඇති නේද? නැත්තම් රිලවුන්ට සොරිම තමයි.
රාජ උදහසනේ...

රිලවුන්ට ජයවේවා...

 
On 19 October 2009 at 01:54 , දුකා said...

niyama poest ekak . . ela ela