(කියුබානු නායක පිදෙල් කැස්ත්‍රො)
අැත අතිතයේ විසු ශ්ෂ්ඨ භාරතී පුත්රයකු වු බුදුරජාණන් වහන්සේ නියම ජයග්රහණය නම කිසිවකුට කිසිවකුට පරාජයක් නැති සැමට බුක්ති විදිය හැකි ජයග්රහණය ප මණක් බව දේශනා කලහ.අද ලෝකයේත් එකම ප්රායයෝගික ජයග්රහණය වන්නේද එයමය. අනෙකුත් විකල්ප විනාශයට මගපාදයි.
(ජවහල් ලාල්නේරැ එක්සත් ජතීන්ගේ සමුලුවේදි 1960 ඔක්තෝබර්)
(ජවහල් ලාල්නේරැ එක්සත් ජතීන්ගේ සමුලුවේදි 1960 ඔක්තෝබර්)
ජිවිතය අදික බරක් ලෙස මට බොහෝ විට හැගුණද කිසියම ප්‍රතිපත්ති සමුදායක් තරයේ අනුගමනය කරමින් ජිවිතය ගෙනයැමට මාගන්නා අායාසය මට සැනසිලි සුවයක් ගෙනදුන්නකි.
( කාලි කුෂ්මන් 27 ජූනි 1937 )
( කාලි කුෂ්මන් 27 ජූනි 1937 )
තිස්ස කවර ජාතියේ එකෙක් උවද අතීතය නොසලකන්නෙකි.වර්තමානයට පරිභව කරන්නෙකි.ඔහු කිසිවක් නෙඅදහයි. විද්යාවට සරදමි කරයි. සමාජයට සිනාසෙයි. ඉතිහාසය නවකතාවක් යැයි කියයි.
( යුගාන්තය)
1 comments:
ලියන එක හොඳයි. හරි අතුරැ තිබුනොත් තවත් හොඳයි!!!