
හි හි හි.....අපෙ අයියල ඉන්නව නේ.මොකෙක්හරි කමක්නැ චාටර් කරන එක තමා ප්රියතම වැඩේ වෙලා තියෙන්නෙ.
අපෙ එකෙක් හිටිය බල්ලො චාටර් කරන එකෙක්. ගෙදර බල්ල යින්නව නේද.අපි මොනව කැවත් උ ලගට ඇවිත් ඉල්ලනව නෙ.ඉතින් උට කන්ට දෙන්න ගියින් ආය ගන්නව.ඉතින් උ හරි පවු.හැබැයි අන්තිමේට බල්ල උව ගනන් ගත්තෙවත්නැ.
ඉතින් මම කියන එක මටම තේරෙන්නෙ නැති වෙලාවක්මේ.
මට කියන්න ඕන වුනේ මේකයි.කල්වනවෙන් ඉන්න.දවසක චාටර් කූබියා ඔබ වෙන්නත් බැරි නැ. එතකොට මතක්කරල බලන්න තමන් කාවහරි මේ වගේ චාටර් කරල තියනවද කියල.හි හි හි...ඒකට ටොක්ක තමා ඹය හම්බෙලා තියෙන්නෙ.
1 comments:
පිස්සුද ඕයි ?